Friday, April 11, 2014

Batman: Arkham Asylum

ඔන්න අලුත් අවුරුද්දත් ලග ලගම එනවනේ කස්ටිය මේදවස්වල වැඩ ඇතිනේ....  අලුත් අවුරුද්දට ගහන්න පට්ටම පට්ට එකක් ගෙනාවා.... අපි පුංචි කාලෙ පණ ඇරගෙන බලපු කාර්ටූන් එකක්නෙ බැට් මෑන් කියන්නෙ. පසුව මේ බැට් මෑන් කාර්ටූන් එක පාදක කරගෙන ෆිල්ම්ස් එහෙමත් නිකුත් උන බව ඔයාල දන්නවනෙ. කාර්ටූන් එකවගේම ඒ ෆිල්ම්ස් එහෙමත් ලොකු පොඩි කා අතරත් ඉතාමත් ජනප්‍රිය උන බව හැමෝම දන්න දෙයක් තමයි. 

ඉතිං මේ බැට් මෑන්ගෙ චරිතය පාදක කරගෙන සුපිරි ගේම්ස් එහෙමත් නිර්මානය වුනා. පරිගණක ක්‍රීඩා කරන්නන් අතර ඉතාමත් ජනප්‍රිය ගේම් කලෙක්ශන් එකක් වීමට බැට් මෑන් ගේම් කලෙක්ශන් එක සමත් වුනා. ඉතිං අපි තීරනය කලා අද ඔයාලට මේ ගේම් කලෙක්ශන් එකේ ගේම් එකක් දෙන්න. මේ ගේම් එකේ Requirements එක්ක බලනකොට නම් ගේම් එකේ ග්‍රැෆික් එහෙම සුපිරියටම තියෙනව. ඒ වගේම මහා ලොකුවට PC Requirements ඉල්ලන්නෙ නැති නිසා එච්චර ලොකු කම්පියුටර් එකක් ඕනෙත් නෑ.

2009 වසරේ නිකුත් උන මේ ගේම් එක 2010 වසරේදී, වසරේ පරිගණක ක්‍රීඩාව (Game of the Year) ලෙස සම්මාන දිනා ගැනීමට පවා සමත් වුනා. IGN Rating වල 9.1 වගේ ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ ගේම් එක Action Games යටතේ වර්ග කරන්න පුලුවන්. එහෙනම් ඉතිං ගේම් එක අරගෙනම බලන්නකො ගේම් එකේ කොලිටිය... 




1 DVD'S

Rs:100... only
ඔබත් අදම පැමින අඩුම මිලට අපෙන් ලබා ගන්න.. නිට්ටඹුව නුවරපාර, සොෆ්ට්ලොජික් කාර්යාලය පිහිටි ගොඩනගිල්ලේ ඉහල මාලයේ තිබෙන Game Hut වෙත පැමිණෙන්න..........
All PC Game Are 100% Tested & Working 
100% වගකීමක් සහිතයි.. 

මෙන්න System Requirements ටිකත් දැම්ම

CPU : Intel Pentium 4 3.0 GHz or AMD Athlon 64 3500+
CPU Speed  : 3.0 GHz
RAM : XP = 1 GB, Vista = 2GB
OS : Windows XP & Vista
Video Card : 128 MB 3D Graphics card (NVIDIA GeForce 6600 or ATI Radeon X1300 or better)
Free Disk Space : 9 GB

මෙන්න Game එකේ Trailer video එකක් දැම්ම ගිහිල්ලම බලන්න..



මෙන්න මම screen  shot ටිකකුත් දැම්ම බලන්නකො ......









0 comments:

Post a Comment