Saturday, April 19, 2014

Metro: Last Light

Dmitry Glukhovsky නමැති රුසියානු කතුවරයාගේ මෙට්‍රෝ 2033 කියන කෘතිය පාදක කරගෙන 2010 මාර්තු වල "4A" කියන සමාගම Metro 2033
game එක වෙළදපොලට නිකුත් කරා.මුල් game එකේ ජනප්‍රියත්වයත් එක්ක 2013 දි metro 2033 නේ ඊලග දිගහැරුම විදිහට Metro Last Light
game එක එළිදැක්ව්වා.න්‍යස්ටික පිපිරීමකට පසු අනාගත ලෝකයේ මොස්කව් අගනුවර දිවි ගලවා ගන්නා පිරිස මුහුණදෙන සිදුවීම් තමා game තියෙන්නේ.මේක fps game එකක් ,graphics එහෙම සුපිරි,sounds එහෙමත් එල.මේක පොඩ්ඩක් supernatural game එකක්.අසාමාන්‍ය ජීවීන්
එහෙම ඉන්නවා , දිවි ගලවාගත් අය සංවිඩාන තුනකට බෙදිලා තමා ඉන්නේ.ඒ කියන්නේ රේන්ජර්ස් , නාසින් සහ කොමියුනිස්ට්වාදීන්.අපි රේන්ජර්ස් විදිහට තමා ඉන්නේ .මෙයාල මදයස්ථ මත දරන කණ්ඩායමක්.Artyom කියන පුද්ගලයා තමා අපි.game එකේ story එක පට්ට
ඉන්ටෙල් HD graphics වල මිඩ් සෙටින්ග්ස් වල හොදට play වෙනවා.ඉස්සරහට යන්න යන්න ආසා හිතෙනවා! 



2 DVD's
Rs:200... only


ඔබත් අදම පැමින අඩුම මිලට අපෙන් ලබා ගන්න.. නිට්ටඹුව නුවරපාර, සොෆ්ට්ලොජික් කාර්යාලය පිහිටි ගොඩනගිල්ලේ ඉහල මාලයේ   තිබෙන Game Hut වෙත පැමිණෙන්න..........
All PC Game Are 100% Tested & Working 
100% වගකීමක් සහිතයි.. 

මෙන්න system Requirements ටිකත් දැම්මා

Minumum System Requirements
  • Windows: XP (32-Bit), Vista, 7 or 8
  • CPU: 2.2 GHz Dual Core e.g. Intel Core 2 Duo
  • RAM: 2GB
  • Hard Disc Space: 7.5 GB
  • Direct X: 9.0c
  • Graphics Card: DirectX 9, Shader Model 3 compliant e.g. NVIDIA GTS 250 (or AMD equivalent e.g. HD Radeon 4000 series) or higher

  • For 3D Vision Support:
    • GeForce GTX 275 or higher
    • 120Hz Monitor
    • NVIDIA 3D Vision kit for Windows Vista, 7 or 8

Recommended System Requirements
  • Windows: Vista, 7 or 8
  • CPU: 2.6 GHz Quad Core e.g. Intel Core i5
  • RAM: 4GB
  • Hard Disc Space: 7.5 GB
  • Direct X: 11
  • Graphics Card: NVIDIA GTX 580/660 Ti (or AMD equivalent e.g. 7870) or higher

  • For 3D Vision Support:
    • GeForce GTX 580/660 Ti or higher
    • 120Hz Monitor
    • NVIDIA 3D Vision kit for Windows Vista, 7 or 8

Optimum System Requirements
  • Windows: Vista, 7 or 8
  • CPU: 3.4 GHz Multi-Core e.g. Intel Core i7
  • RAM: 8GB
  • Hard Disc Space: 7.5 GB
  • Direct X: 11
  • Graphics Card: GeForce GTX 690 / GeForce TITAN

  • For 3D Vision Support:
    • GeForce GTX 690
    • 120Hz Monitor
    • NVIDIA 3D Vision kit for Windows Vista, 7 or 8
මෙන්න Game එකේ Trailer video එකක් දැම්ම  ගිහිල්ලම බලන්න..

මෙන්න මම screen  shot ටිකකුත් දැම්ම බලන්නකො ....
 







0 comments:

Post a Comment