Friday, April 11, 2014

Call of Duty Ghosts

ඔන්න තවත් සුපිරි ගේම් එකක් අරගෙන ආව. මේකත් සුපිරි Shooting ගේම් එකක්. Call of Duty කියන්නෙ ගේම්ස් Play කරන ඕනෙම පොඩි එකෙක් දන්න නමක්. Shooting ගේම්ස් Play කරන අය අතරින් Call of Duty ගේම් Collection එකෙන් එකක් හරි Play කරපු නැති කෙනෙක් හොයා ගන්න එක බොහොම අමාරු වැඩක්. මේ ගේම් Collection එක ඒ තරමටම ප්‍රසිද්ධයි. මේ වෙනකොට Call of Duty ගේම් Collection එකේ ගේම්ස් 9ක් විතර නිකුත් වෙලා තියෙනව.

ඔන්න දැන් මේ Collection එකට අලුත් ගේම් එකක් එකතු උනා 
පසුගිය නොවැම්බර් මාසෙ. Call of Duty: Ghosts කියන නමින් තමයි මේ ගේම් එක නිකුත් උනේ. මීට කලින් නිකුත් උන Call of Duty ගේම්ස් වලට වඩා වෙනස්ම මුහුනුවරකින් මේ ගේම් එක නිර්මාණය කරන්න Activision (Call of Duty Collection එකෙහි නිෂ්පාදකයින්) කණ්ඩායම උත්සාහ කරල තියෙන බව පැහැදිලිවම පෙනෙනව.

මීට පෙර නිකුත් වූ Call of Duty ගේම්ස් බොහෝමයක් එකිනෙකට සම්බන්ධ වූවත් මේ ගේම් එක ඒවාට කිසිදු සම්බන්ධයක් නොමැතිව නිකුත් වී ඇත. එමෙන්ම මෙම ගේම් එක තුලදී ක්‍රීඩකයාට බල්ලෙකු පවා ආයුධයක් ලෙස පාවිච්චි කිරීමට ඉඩ සලසා දී තිබෙනවා. මේ අත්දැකීම ක්‍රීඩකයා මීට පෙර ගේම් එකක නොලබපු අත්දැකීමක් වනු ඇත. එමෙන්ම නවීන අවි ආයුධ බොහෝමයක් ගේම් එකට අලුතින් එකතු වෙලා තියෙනව.

ඉතින් මේ ගේම් එක Play කලොත් ඔයාලටම බලාගන්න පුලුවන් ගේම් එක හොදද නරකද කියල.



8 DVD'S
Rs:800... only

ඔබත් අදම පැමින අඩුම මිලට අපෙන් ලබා ගන්න.. නිට්ටඹුව නුවරපාර, සොෆ්ට්ලොජික් කාර්යාලය පිහිටි ගොඩනගිල්ලේ ඉහල මාලයේ   තිබෙන Game Hut වෙත පැමිණෙන්න..........
All PC Game Are 100% Tested & Working 
100% වගකීමක් සහිතයි.. 

මෙන්න system Requirements ටිකත් දැම්මා 

●OS: Windows 7 64-Bit / Windows 8 64-Bit
●CPU: Intel® Core™ 2 Duo E8200 2.66 GHZ / AMD Phenom™ X3 8750 2.4 GHZ or better
●Memory: 6 GB RAM
●Hard Disk Space: 40 GB
●Video: NVIDIA® GeForce® GTS 450 / ATI® Radeon™ HD 5870 or better
●Sound: DirectX compatible sound card
●DirectX®: DirectX® 11
                              මෙන්න Game එකේ Trailer video එකක් දැම්ම  ගිහිල්ලම බලන්න..


මෙන්න මම screen  shot ටිකකුත් දැම්ම බලන්නකො ......

 



0 comments:

Post a Comment