Saturday, April 12, 2014

Mortal Kombat Komplete Edition

ඔන්න ගහගන්න කැමති කස්ටියට පට්ටම එකක් ගෙනාවා... මේක Mortal Kombat Game collection එකේ අන්තිමට ආපු Game එක තමයි....  එහෙනම් ඔයාලම Play කරල බලන්නකෝ........


2 DVD's
Rs:200... only


ඔබත් අදම පැමින අඩුම මිලට අපෙන් ලබා ගන්න.. නිට්ටඹුව නුවරපාර, සොෆ්ට්ලොජික් කාර්යාලය පිහිටි ගොඩනගිල්ලේ ඉහල මාලයේ   තිබෙන Game Hut වෙත පැමිණෙන්න..........
All PC Game Are 100% Tested & Working 
100% වගකීමක් සහිතයි..

මෙන්න system Requirements ටිකත් දැම්මා


Minimum Requirements
  • OS: (32-bit) Windows Vista, Windows 7, Windows 8
  • CPU: Intel Core Duo, 2.4 GHz / AMD Athlon X2, 2.8 GHz
  • Memory: 2 GB
  • Video Card: NVIDIA GeForce 8800 GTS / AMD Radeon 3850
  • DirectX: DX 10
  • Windows XP and DirectX® 9.0c and below not supported
Recommended Requirements
  • OS: (64-bit) Windows Vista, Windows 7, Windows 8
  • CPU: Intel Core i5 750, 2.67 GHz / AMD Phenom II X4 965, 3.4 GHz
  • Memory: 4 GB
  • Video Card: NVIDIA GeForce GTX 560 / AMD Radeon HD 6950
  • DirectX: DX 11
මෙන්න Game එකේ Trailer video එකක් දැම්ම  ගිහිල්ලම බලන්න..

මෙන්න මම screen  shot ටිකකුත් දැම්ම බලන්නකො ......







0 comments:

Post a Comment