Wednesday, April 2, 2014

Crysis Warhead

      


ඔන්න අපි අද ඔයාලට සුපිරිම සුපිරි එකක් ගෙනාවා.... නම දැක්කහම දන්නවනෙ මොකද්ද කියලා
ඔබ මෙතෙක් කල් අත්දුටු  Crysis  ප්‍රථම කොටසේහි දෙවන දිග හැරුම Crysis Warhead ලෙස ඔබට ලබාගත හැක.....

1 DVD'S
Rs:100... only
ඔබත් අදම පැමින අඩුම මිලට අපෙන් ලබා ගන්න.. නිට්ටඹුව නුවරපාර, සොෆ්ට්ලොජික් කාර්යාලය පිහිටි ගොඩනගිල්ලේ ඉහල මාලයේ තිබෙන Game Hut වෙත පැමිණෙන්න..........
All PC Game Are 100% Tested & Working 
100% වගකීමක් සහිතයි.. 


මෙන්න System Requirements ටිකත් දැම්ම
CPU:Intel
Pentium 4 2.8 GHz (3.2 GHz for Vista), Intel Core 2.0 GHz (2.2 GHz for Vista), AMD Athlon 2800+ (3200+ for Vista) or better
RAM:
http://gamesystemrequirements.com/
1GB (1.5GB on Windows Vista)
VGA:256MB of Graphics Memory
NVIDIA GeForce 6800 GT, ATI Radeon 9800 Pro (Radeon X800 Pro for Vista) or better
DX:DX9.0c or DX10
OS:
http://gamesystemrequirements.com/
Microsoft Windows XP with Service Pack 2 or Microsoft Vista
HDD:15GB
Sound:DirectX 9.0c Compatible
ODD:DVD-ROM

ඔයලට මතක අතිනෙ පලවෙනි කොටසෙ අන්තිමට ප්‍රදාන එලියන්ස් යානාව විනාශ කරල   දානවා..... එතන ඉදන් තමයි මෙක පටන්ගන්නේ. ඒක පටන් ගද්දිම කොල්ල අයිස් කුට්ටියක හිරවෙලා තමයි ඉන්නෙ.. ඔහු එතනින් බේරිලා පැන ගත්තට පස්සෙ දිගින් දිගටම පිටසක්වල ජීවීන් සහ  තම සතුරන් දඩයම් කරන එක තමයි තියෙන්නෙ ඔයලත් ගහලම බලන්නකෝ...


මෙන්න Game එකේ Trailer video එකක් දැම්ම ගිහිල්ලම බලන්න..




මෙන්න මම screen  shot ටිකකුත් දැම්ම බලන්නකො ......







0 comments:

Post a Comment