Saturday, April 5, 2014

Call of Duty Modern Warfare 2



 ඔන්න අද මම අරගෙන ආවෙත් Call of Duty ගේම් කලෙක්ශන් එකේ ගේම් එකක්. මේක නම් කරල තියෙන්නෙ Call of Duty: Modern Warfare 2 කියලයි.මේ ගේම් එකත් පට්ටෙටම ජනප්‍රිය වෙච්ච ගේම් එකක් තමයි.

IGN Rating වල 9.5 වගේ ඉහල අගයක් හිමිකරගෙන තියෙන මේ ගේම් එකත් ෂූටින් ගේම් වලට තමයි අයත් වෙන්නෙ. ඇක්ටිවිශන් සමාගමේ නිෂ්පාදනයක් වන මේ ගේම් එක නිකුත් වුනේ 2009 වසරේදීයි. ඔයාලත් ඉතිං ගේම් එක අරගෙනම බලන්නකො ගේම් එක කොහොමද කියල. ෂුවර් එකටම ඔයාල මේ ගේම් එකට කැමති වෙනව. අපි මේ විදිහට Call of Duty ගේම්ස් එකින් එක ඔයාලට ඉදිරිපත් කව.

මේ ගේම්ස් සෙට් එකේ බොහෝ ප්‍රමාණයක් දැනටමත් තියෙනව. 



4 DVD'S
Rs:400... only
ඔබත් අදම පැමින අඩුම මිලට අපෙන් ලබා ගන්න.. නිට්ටඹුව නුවරපාර, සොෆ්ට්ලොජික් කාර්යාලය පිහිටි ගොඩනගිල්ලේ ඉහල මාලයේ තිබෙන Game Hut වෙත පැමිණෙන්න..........
All PC Game Are 100% Tested & Working 
100% වගකීමක් සහිතයි.. 


මෙන්න System Requirements ටිකත් දැම්ම
CPU:Intel Pentium 4 3.2 GHz or AMD Athlon 64 3200+ processor or better supported
RAM:
http://gamesystemrequirements.com/
1 GB RAM
VGA:256 MB NVIDIA GeForce 6600GT or better or ATI Radeon 1600XT or better (Shader 3.0)
DX:Microsoft DirectX(R) 9.0c
OS:
http://gamesystemrequirements.com/
Microsoft Windows XP or Windows Vista (Windows 95/98/ME/2000 are unsupported)
HDD:12GB of free hard drive space
Sound:100% DirectX 9.0c compatible sound card
Network:Broadband connection and service required for Multiplayer Connectivity. Internet Connection required for activation.
Co-op/Multiplayer Hosting: To host Co-op or MP matches, a 2Ghz dual-core or better processor is recommended.

මෙන්න Game එකේ Trailer video එකක් දැම්ම ගිහිල්ලම බලන්න..


මෙන්න මම screen  shot ටිකකුත් දැම්ම බලන්නකො ......





0 comments:

Post a Comment