Saturday, April 26, 2014

Dishonored (2012)

සමහ‍ර games අපිට play කරාට පස්සේ ආපහු play ක‍රන්න හිතෙන්නේ නැ,මොකද ආයේ play කරත් කිසි අලුත් ගතියක් එකේ නැති නිසා.හැබැයි එක පාරක් ඉවර කරාට පස්සේ ආපහු සැරයක් මුල ඉදලා play ක‍රන්න හිතෙන game තියෙනවනම් එකෙන් එකක් තමා Dishonored game එක.
ඉතින් මොකක්ද මේකේ තියෙන වෙනස?ඒක play කරලම බලන්න ඕනේ.
මේ game එක විශේෂ වෙන්නේ එකේ graphics style එකවෙනස් නිසා .ඒ කියන්නේ දැන් එන බැටල්ෆීල්ඩ් ,call of duty games වල වගේ නෙමේ මේකේ තියෙන්නේ cartoon වල තියෙනවා වගේ අමුතුම style එකක්. හැබැයි ඒක සුපිරියට සෙට් වෙනවා.අනිත් එක තමා මිෂන් එක අපි කැමති විදිහකට ඉවර කරන්න පුලුවන්.සමහර ටාර්ගට් අපිට මරන්නේ නැතුවම වෙන ක්‍රම වලට ඉවර කරන්න පුල්ලුවන්.ඒ වගේම තමා මේකේ අපිට ඩාර්ක් powers කියලා මායා බලයක් තියෙනවා .ඒ powers වලින් පුලුවන් කාලය නතර කරන්න.තව ගොඩක් වැඩ එහෙම පුලුවන්.එක පාරක් play කරලා ආපහු වෙන විදිහකකට දෙවෙනි පාර එන්ටර් වෙන්න පුලුවන්.මොකද ක්‍රම ගොඩක් තියෙන නිසා ඔක්කොම එක පාර කරන්න බැ!!!

මේ game එකේ story එක නියමයි,කතාවේ හැටියට අපි; ඒ කියන්නේ "Corvo Attano"තමා රට පාලනය කරන අදිරාජනියගේ හිතවත්ම ආරක්ෂකයා.ඇමතිලා කුමන්ත්‍රණය කරලා අදිරාජනියව මරලාදාල අදිරාජනියගේ දුව එමලිව පැහැරගෙන යනවා එකේ වරද corvo පිට දාලා එයාව හිරේට දානවා.කහොමහරි හිරෙන් පැනල එමලිව බේරාගෙන මරණයේ පලිය ගන්න එක තමා මේකේ story එක.තව හොද හොද දේවලුත් තියෙනවා.මොකද අපිට මුලදි උදව් කරපු අයත් පස්සේ අපිට ද්‍රෝහී වෙනවා ඒ නිසා story එක ගොඩක් සංකිර්ණ වෙනවා!!!

Dishonored ගොඩක් ජනප්‍රිය Elder scrolls 5 : skyrim game එක publish කරපු BETHESDA team එකේ වැඩක්.( ඒ උනාට Developed By ARKANE STUDIOS ) 



2 DVD's
Rs:200... only


ඔබත් අදම පැමින අඩුම මිලට අපෙන් ලබා ගන්න.. නිට්ටඹුව නුවරපාර, සොෆ්ට්ලොජික් කාර්යාලය පිහිටි ගොඩනගිල්ලේ ඉහල මාලයේ   තිබෙන Game Hut වෙත පැමිණෙන්න..........
All PC Game Are 100% Tested & Working 
100% වගකීමක් සහිතයි.. 

මෙන්න system Requirements ටිකත් දැම්මා

Minimum System Requirement

 OS: Windows XP, WINDOWS VISTA , Windows 7 and Windows 8.
 Processor: 3.0 GHz dual core or better
 Memory: 4 GB system RAM
 Hard Disk Space: 9 GB
 Video Card: DirectX 9 compatible with 512 MB video RAM or better (NVIDIA GeForce GTX 460 /
 ATI Radeon HD 5850)
 Sound: Windows compatible sound card

 Recommended Spec:
 OS: Windows XP, WINDOWS VISTA , Windows 7 and Windows 8.
 Processor: 2.4 GHz quad core or better
 Video Card: DirectX 9 compatible with 768 MB video RAM or better (NVIDIA GeForce GTX 460 /
 ATI Radeon HD 5850)
 The Bethesda Blog also points out that the game is "enhanced" for 64-bit multi-core processors.
 The PC version of Dishonored also includes incredibly customizable UI options. 9.


 මෙන්න Game එකේ Trailer video එකක් දැම්ම  ගිහිල්ලම බලන්න..



මෙන්න මම screen  shot ටිකකුත් දැම්ම බලන්නකො ......








0 comments:

Post a Comment