Saturday, April 26, 2014

Bioshock Infinite

මේ game එක 2013 අවුරුදේ ගොඩක් ජනප්‍රිය උන game වලින් එකක්.
ඒ වගේම තමා මේක ගොඩක් Awards එහෙම අරගෙන තියෙනවා.
හරියට කියනවනම්,
IGN's 2013-Best Overall Shooter Game/Best Overall Graphics - Art Design/Best PC Shooter Game/Best PC Graphics/Best PC Sound/Best Xbox 360 Story/Best PS3 Shooter Game......
මේ වගේ තව Awards 80 විතර අරගෙන තියෙනවා.(සමහර ඒවා එන්නත් කලින් හම්බවුන ඒවා!)

මේ game එක FPS (first person shooter) එකක්. ඒ කියන්නේ තුවක්කුව විතරක් පේන විදිහට play කරන
 game එකක්.මේක Bioshock series එකේ තුන් වෙනි game එක.මුල දෙකටම වඩා මේක ගොඩක් ජනප්‍රිය උනා.


3 DVD's
Rs:300... only

ඔබත් අදම පැමින අඩුම මිලට අපෙන් ලබා ගන්න.. නිට්ටඹුව නුවරපාර, සොෆ්ට්ලොජික් කාර්යාලය පිහිටි ගොඩනගිල්ලේ ඉහල මාලයේ   තිබෙන Game Hut වෙත පැමිණෙන්න..........
All PC Game Are 100% Tested & Working 
100% වගකීමක් සහිතයි..

මෙන්න system Requirements ටිකත් දැම්මා

Minimum PC Requirements:
  • OS: Windows Vista Service Pack 2 32-bit
  • Processor: Intel Core 2 DUO E4600 2.4 GHz or an AMD Athlon 64 X2 2.7 GHZ 5200+
  • Memory: 2 GB RAM
  • Hard Drive: 20 GB free space
  • Video Card: DirectX10 Compatible ATI Radeon 3870 / NVIDIA 8800 GT / Intel HD 3000 Integrated Graphics
  • Video Card Memory: 512 MB, ie GeForce GT 340 or Radeon HD 3800 or similar
  • Sound Card: DirectX Compatible, pref DX10
Recommended PC Requirements:
RECOMMENDED
  • OS: Windows 7 Service Pack 1 64-bit
  • Processor: Intel Quad Core 2 Processor Q6600 2.4Ghz or AMD Athlon II X4 610e
  • Memory: 4 GB RAM
  • Hard Drive: 30 GB free space
  • Video Card: DirectX11 Compatible, ATI Radeon 6950 or NVIDIA GeForce GTX 560
  • Video Card Memory: 1024 MB
  • Sound Card: DirectX Compatible DX11


මෙන්න Game එකේ Trailer video එකක් දැම්ම  ගිහිල්ලම බලන්න..



මෙන්න මම screen  shot ටිකකුත් දැම්ම බලන්නකො ......








0 comments:

Post a Comment